Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පැවැත්වෙන අද (02) ජාතික ශෝක දිනයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට කර ඇති බව අමාත්වජිර අබේවර්ධන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. 

ලෝක පූජිත කලාකරුවෙක් ජාතියෙන් සමුගන්නා මොහොතක එතුමන් සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස මෙලෙස ජාතික ශෝක දිනයක් ලෙස හා අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඉට කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ එතුමා පදිංචිව සිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට උදෑසන  නිවසේ දී ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව දේහය පෙරවරු 10.00 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසළට ගෙන ඒමට නියමිතය. ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණීමට කටයුතු සුදානම් කර තිබේ. දහවල් 12.00 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබීමෙන් පසු සවස 3.00ට අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

I සබැඳි පුවත්

ලෙස්ටර් අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී

මහා සිනමාවේදියා සමුගනියි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.