‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනට යුද හමුදා සහය
- 2016-10-24 00:25:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා ව්‍යාප්ත වු යුද හමුදා පැළ සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පැළ 20640 ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත. එහිදී තේක්ක, මී පැළ, පිහිඹියා, මහෝගනී, කුඹුක්, කොස්, කළුවර, හොර, ඇහැළ, මිල්ල, තිඹිරි, කොහොඹ, සියඹලා, නා, රඹුටන්, දොඹ, දූරියං, මාර, නැදුන්, කෝපි ආදී ශාඛ රෝපණය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සියලු ම ආරක්ෂක සේනා මූලස්ථාන ආශ්‍රිතව ඔක්තෝම්බර් මස 21 සිට 31 දක්වා යුද හමුදා භට පිරිස්වල දායකත්වයෙන් සිදු කිරීමට නියමිතය.
ඡායාරූප- යුද හමුදා මාධ්‍ය ඒකකය
Reply To:
Name - Reply Comment
0 Comments