වර්ගීකරණය කළ කසළ එකතු කිරීම අද සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි
- 2016-11-01 10:10:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද පස්වරුවේ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීත් පැවැත්වේ. වැඩසටහන අනුව, සියලු ම මහ නගර සභා අද සිට දිරන සහ නොදිරන ලෙස වෙන් කළ කසළ පමණක් එකතු කරන අතර, එසේ වෙන් නොකරන කසළ එකතු නොකිරීමට තීරණය කර තිබේ. ඇතැම් මහ නගර සභා මේ වනවිටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
අදින් පසුව කසළ අවිධිමත් ලෙස බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති අතර, එය නිරීක්ෂණය කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනේ. කසල අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ තොරතුරු 119 අංකය මඟින් පොලිසියට සහ 0112 587 124, 0112 59 111 අංක මඟින් පොලිස් පරිසර කොට්ඨාසයට ලබාදෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටී.
වර්ගීකරණය කළ කසළ පමණක් එකතුකිරීමේ වැඩසටහන මඟින්, නගරවල එකතු වන කසළ ප්‍රමාණය 50 % – 60 % ක් පමණ අඩු කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය අපේක්ෂා කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments