වැලිමඩට අයිස් වැසි
- 2017-08-13 13:50:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැලිමඩ ප‍්‍රදේශයට ඊයේ (12දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වූ බව ප‍්‍රදේශවාසීහු පවසති. ඊයේ පස්වරු 3.00 සිට පස්වරු 3.10 පමණ වනතෙක් වර්ෂාවත් සමගම අයිස් කැට පතිත වූ බවත්, වැලිමඩ නගරය ඇතුළු අවට ගම්මාන රැසකට මෙම අයිස් වර්ෂාව පතිත වූ අතර, මෙවැනි දිගු වේලාවක් වැලිමඩ ප‍්‍රදේශයට අයිස් වර්ෂාවක් පතිත වූ පළමු අවස්ථාව මෙය බවත් ඔවුහු ප්‍රකාශ කරති.
Reply To:
Name - Reply Comment
0 Comments