වැසි තත්ත්වයේ වර්ධනයක්
- 2017-06-02 13:10:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. (විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) මි.මි. 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැක.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
වැසි ඇතිවන අවස්ථා වලදී දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවද නිකුත් කළ කාලගුණ අනාවැකිය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments