.
2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය. බඳවාගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනු පිළිවෙළට අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතය. 2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය. බඳවාගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනු පිළිවෙළට අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතය.