විද්‍යුත් හැඳුනුම්පත මේ වසර අවසානයේදී
- 2016-06-21 20:35:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික හැඳුනුම්පත් විද්‍යුත් හැඳුනුම්පතක් වශයෙන් හඳුන්වාදීමේ වැඩසටහන මේ වසර අවසානයට පෙර ආරම්භ කරන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව අද (21දා) පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments