Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විදුලිය පිරිමසන්න

  • 2017-06-12 14:23:48
  • 0 Comments

 

view-of-the-victoria-dam

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ට තවමත් ප්‍රමාණවත් තරම් වැසි ලැබී නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ජලාශවල ජල මට්ටම තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් නොමැති බැවින් විකල්ප බලශක්ති උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇතැයි ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය

(ඩයනා උදයංගනී -ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.