විදුලි අනතුරු වළකිමු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානය හෙට
- 2018-01-29 16:21:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු’’ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය (30)දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments