විනාශයට පත්වූ විභාග සහතිකපත් දිනකින්
- 2017-05-28 10:52:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජලගැලීම නිසා විනාශයට පත්වී තිබෙනා සියලුම විභාග සහතිකපත් එක් දින සේවාව යටතේ නැවත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
අදාළ ආපදා තත්ත්වය මත විභාග සහතික විනාශ වී තිබෙන බවට ග්‍රාම නිලධාරීවරයා විසින් ලබාදෙන සහතිකය මත විභාග සහතික නොමිලේම නිකුත් කිරීමටත් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments