විභාග ප්‍රවේශ පත්‍රයේ ගැටලුවක් නම් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න
- 2016-08-01 02:57:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගෝස්තු 02 වැනි දින සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රයේ වෙනසක් තිබේ නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස අයදුම්පත් කරුවන්ගෙන් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
විභාගයට පැමිණීමේදී නිවැරදි ප්‍ර‘වේශ පත්‍රය රැගෙන ඒම අනිවාර්ය බවත්, මේ නිසා අයදුම්කරවන් සතුව තිබෙන ප්‍ර‘වේශ පත්‍රයේ ඉල්ලුම් කළ විෂයයන්, මාධ්‍යය අත්සන සහතික කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව සියලුම විමසීම් හා දැනුම්දීම් 0112784208, 0112784537 හෝ 1911 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments