විශ්ව විද්‍යාලවලට අයැදුම් කිරීම අද මධ්‍යම රාත්‍රිය දක්වා පමණි
- 2017-02-20 01:54:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමුකිරීමේ කාලය හෙට (20) දා අද මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.මෙම වසරේ අයදුම්පත් යොමු කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ යොමු කරන ලෙස පියවර ගෙන තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments