Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයන විශිෂ්ට රාජ්‍ය ආයතනය බවට පත්වීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රකාශකර තිබේ.  රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු 38ක් යොදා ගනිමින් විමර්ශනය සිදුකර තිබේ. 

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි රජයේ ආදායම කෙරෙහි වැඩිම දායකත්වයක් සපයන ප්‍රධාන ආයතනවලට වඩා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යය සාධනය විශ්වාසනීය භාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අනාවරණය කර තිබේ.

 ගිණුම් කාරක සභාව පසුගිය මාස තුනක කාලය තුළ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලවලට අනුව විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ට රාජ්‍ය ආයතනය බවට පත්ව ඇති බව සඳහන් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.