වීරයන්ගේ සළකුණු
- 2020-02-13 15:31:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා. මෙම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයයි. රෝගීන් සුවපත් කරන අතරේම තමන්ගේද ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍යවරුන් හා හෙදියන් තමන්ගේ මුඛය, ඇස් මෙන්ම ඇතැම්විට මුහුණම ආවරණය වෙන අයුරින් ආවරණ පැළද පැය ගණන් එක දිගට සේවයේ යෙදෙනවා.
ඒ අනුව පැළඳී ආවරණ හේතුවෙන් ඔවුන්ගේ මුහුණුවල සලකුණු ඇදී තිබුණේ මේ අයුරිනි. වෛරස් රෝගීන් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන මානසික හා මානසික ආතතියට අමතරව රෝහල්වල පවතින ආරක්ෂණ උපකරණ නිසා බොහෝ රෝහල් සේවකයින්ගේ මුහුණේ සහ ශරීරයේ බිබිලි හා තුවාලද ඇතිව තිබෙනවා.
ෂිංහුවා
Reply To:
Name - Reply Comment
0 Comments