වූහාන් රෝහලේ ඉදිකිරීම් අවසන් අදියරේ
- 2020-02-02 16:44:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ හුබෙයි පළාතේ දින 10කින් ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් අද (02දා) අවසන් කිරීමට නියමිතව තිබේ.
මෙම රෝහලේ ඉදිකිරිම් පසුගිය 23 දා ආරම්භ වූ අතර එම ඉදිකිරීම් දවසේ පැය 24 පුරාම සිදුකරනු ලැබීය. ඇඳන් 1000කින් සමන්විත මෙම රෝහල දින 10කින් නිම කිරිමට චීනය සැලසුම් කර තිබුණි.
මේ අතර එම රෝහලේ කටයුතු චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් සිදුකිරීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments