වෙරළේ අසිරිය සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය කල්යයි
- 2017-06-06 18:20:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලබන වෙරළේ අසිරිය සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය ගංවතුරින් සිදු වූ අපදා තත්වය හේතුවෙන් කල්ගිය බව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය නිවේදනය කරයි. සිතුවම් භාර දීම ජුනි මස 15 වැනි දා දක්වා බාර දිය හැකිය. තරගය පිළිබඳ විස්තර විජය පසුගිය කලාපවල පල කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments