ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්‍රාගාරයක් සඳහා ජපන් ආධාර
- 2018-01-15 23:22:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ජපන් නතාපති කාර්යාලයේ "Cultural Grassroots Project of Japanese Embassy of Sri Lanka" ව්‍යාපතියේ මූල්‍ය අනුග්‍රහය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ යටතේ රුපියල් ලක්ෂ 120ක වටිනාකමින් යුත් නවීන කැමරා පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන පහසුකම්වලින් සමන්වත ශ්‍රව්‍ය දෘෂ්‍ය විත්‍රාගාරයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ලබාදීමට ජපන් රජය එකඟ වී තිබේ. මෙම අවස්ථාව සඳහා ජපන් නානාලති කෙනිවි සුගනුමා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments