ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික මහ රෝහල මහනුවර
- 2017-07-20 13:49:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එම රෝහලේ සංචාරයකට එක්වීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දිවයින පුරා විසිරී සිටින 3000 කට ආසන්න තැලසීමියා රෝගීන්ගේ ඇටමිදුලු බද්ධ කිරීමට මහනුවර ඉදිකරන රෝහල් සංකීර්ණයද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
2020 වසරට ප්‍රථම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීමට නාවික හමුදාව ශ්‍රම දායකත්වය ලබාදෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments