ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව ඇරඹී වසර 70යි
- 2017-09-24 10:48:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තුව ආරම්භ වී වසර 70 ක් සපිරීම නිමිත්තෙන් 2017 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ඒ අනුව එදින සවස 2.30 සිට 4.30 දක්වා මෙම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිත බව කතානායකවරයා පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments