Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම හරිත සරසවිය හෝමාගමදී අද (26දා) විවෘත කෙරිණි. හෝමාගම පිටිපන මෙය ඉදිකර තිබේ. එන්.එස්.බී.එම්. ආයතනයට අයත් මෙම සරසවිය විවෘත කිරිමේ අවසථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් එක්ව සිටියහ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලය තුළ මෙම සරසවිය ඉදිකිරීම ආරම්භ කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනිz_pi-NSBM-Green

Untitled-341_DSC0174

_DSC0090 _DSC0133 _DSC0191 _DSC0196 DSC_2022 DSC_2031 DSC_2050

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.