“ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” සම්මන්ත්‍රණය 14 සිට 16 දක්වා මහනුවර දී
- 2016-11-08 14:45:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා අරමුදල් සපයන එංගලන්තයේ Rufford ආයතනය සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණ කටයුතුවල යෙදෙන ජෛව සංරක්ෂණ සංගමය එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” සම්මන්ත්‍රණය 2016.11.14 සිට 16 දක්වා මහනුවර ඔක්රේ රිජන්සි(Oak Ray Regency ) හෝටලයේ දී පැවැත්වේ. මෙහිදී පාරිසරික සංරක්ෂණයට අදාල ව්‍යාපෘති සහ පර්යේෂණ පිළිබඳ වාර්තා 25ක් පමණ ඉදිරිපත් කරනු ලබයි. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් මෙන්ම පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කරන බොහෝ දෙනෙක් සහභාගි වේ. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය, අද
ජෛව සංරක්ෂණ සංගමය : www.bcssl.org
Reply To:
Name - Reply Comment
0 Comments