“ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” සම්මන්ත්‍රණය අද

2025 මැයි මස 17 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}  

පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා අරමුදල් සපයන එංගලන්තයේ Rufford ආයතනය සහ  ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණ කටයුතුවල යෙදෙන ජෛව සංරක්ෂණ සංගමය එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” සම්මන්ත්‍රණය 2016.11.14 සිට 16 දක්වා මහනුවර ඔක්රේ රිජන්සි(Oak Ray Regency ) හෝටලයේ දී පැවැත්වේ. මෙහිදී පාරිසරික සංරක්ෂණයට අදාල ව්‍යාපෘති සහ පර්යේෂණ පිළිබඳ වාර්තා 25ක් පමණ ඉදිරිපත් කරනු ලබයි. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් මෙන්ම  පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍ර‍යේ කටයුතු කරන බොහෝ දෙනෙක් සහභාගි වේ. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය, අද       

ජෛව සංරක්ෂණ සංගමය : www.bcssl.org

 

bu

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...