ශිෂ්‍යත්වයේ උත්තර පත්‍ර පරීක්ෂාව 31 දා ඇරඹේ
- 2017-08-21 11:09:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ මස 31 වැනි දින සිට සැප්තැම්බර් 05 වැනි දින දක්වා පවත්වන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ සඳහා ඇගයීම් මධ්‍යස්ථාන 40ක් යොදාගන්නා බවත්, ඒ යටතේ ඇගයීම් මණ්ඩල 384ක් තුළ ගුරුවරුන් 6965 ක් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 3014කදී පැවැත්වූ අතර, විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 356,728 ක් පෙනී සිට තිබේ. මෙම පිරිසෙන් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments