2025 ජුලි මස 07 වන සඳුදා
.
2025 ජුලි මස 07 ප.ව. 11:08 - {{hitsCtrl.values.hits}}
2017 වසරේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 දා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සිසුන් 356728ක් සිදුසුකම් ලබා ඇත.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3014කදී විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 493කි.
නිරෝෂා ප්‍රියදර්ශනී