ශිෂ්‍යත්ව අභියාචනා බාර ගැනීම 15 දා අවසන්
- 2017-02-13 12:37:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සිසුන්ට පාසල් ලබා ගැනීමේදී ඇතිවූ ගැටලුවලට අදාළව අභියාචනා බාර ගැනීම එළැඹෙන 15 දා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙහිදී ලකුණු මට්ටමට අපෙක්ෂිත පාසලක් නොලැබීම මත හා ලැබී ඇති පාසලට යෑමට ඇති දුෂ්කරතා මත වෙනත් පාසලක් ලබාගැනීමට අදාළව අභියාචනා බාර ගැනීම ආරම්භ කර තිබුණි. එම සිසුන් මේ වසරේදී හය වසරට ඇතුළත් විය යුතුය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments