Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2017 අගෝස්තු මස 17 වන දින පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ  ප්‍රථිඵල මේ වන විට නිකුත් වී  ඇති අතර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සිසු සිසුවියන් සඳහා පාසල් වලට ඇතුළත් වීමට එක් එක් දිස්ත‍්‍රිකයන් සදහා වු කඩයිම් ලකුණු ද මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍ය සදහා දිස්ත‍්‍රික්කවල අවම ලකුණු සීමා මෙසේය.

කොළඹ දිස්ත‍්‍රික්කය                          

 ලකුණු 164

ගම්පහ දිස්ත‍්‍රික්කය                          

 ලකුණු 164

කලුතර දිස්ත‍්‍රික්කය                          

 ලකුණු 164

මහනුවර දිස්ත‍්‍රික්කය                         

 ලකුණු 164

මාතලේ දිස්ත‍්‍රික්කය                          

 ලකුණු 164

නුවරඑළිය දිස්ත‍්‍රික්කය                        

 ලකුණු 158

ගාල්ල දිස්ත‍්‍රික්කය                              

 ලකුණු 164

මාතර දිස්ත‍්‍රික්කය                              

 ලකුණු 164

හම්බන්තොට දිස්ත‍්‍රික්කය                      

 ලකුණු 162

යාපනය දිස්ත‍්‍රික්කය           

 

කිළිනොච්චි දිස්ත‍්‍රික්කය   

 

මන්නාරම දිස්ත‍්‍රික්කය       

 ලකුණු 158

වවිනියාව දිස්ත‍්‍රික්කය       

 ලකුණු 161

මුලතිව් දිස්ත‍්‍රික්කය           

 ලකුණු 160

මඩකලපුව දිස්ත‍්‍රික්කය     

 

අම්පාර දිස්ත‍්‍රික්කය           

 ලකුණු 159

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය 

 ලකුණු 158

කුරුණෑගල දිස්ත‍්‍රික්කය     

 ලකුණු 164

පුත්තලම දිස්ත‍්‍රික්කය         

 ලකුණු 160

අනුරාධපුරය දිස්ත‍්‍රික්කය   

 ලකුණු 160

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය         

 ලකුණු 160

බදුල්ල දිස්ත‍්‍රික්කය             

 ලකුණු 160

මොනරාගල දිස්ත‍්‍රික්කය

 ලකුණු 158

රත්නපුර දිස්ත‍්‍රික්කය 

 ලකුණු 162

කෑගල්ල දිස්ත‍්‍රික්කය 

 ලකුණු 164

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.