ශිෂ්‍යත්ව ප්‍රවේශ පත්‍රයේ වෙනසක් නම් විදුහල්පතිට කියන්න
- 2017-07-16 14:07:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව නිකුත් කර තිබෙන ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම්, එය අගෝස්තු පළමු වැනිදාට පෙර සිදුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් මෙම සංශෝධනය කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
පහවසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වැනිදා ලංකාව පුරා පිහිටි මධ්‍යස්ථාන 3014කදී පැවැත්වේ. පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන්ගේ ප්‍රමාණය 356,728කි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments