Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ex_2333aපහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් නිසා ප්‍රශ්න පත්‍රය ළඟ තබාගැනීම පිටපත් කිරීම, අලෙවි කිරීම, නැවත මුද්‍රණය කිරීම පුවත්පත් වල වාර සඟරාවල ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නීතියඋල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව විභාග පනතට අනුව නීතිමගින් කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේපුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මේ ආකාරයේවංචා සිදුවනවා නම් ඒ පිළිබඳව 1911, 0112784208, 0112784537 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවටත්, 119, 0112421111 දුරකථන අංක මගින් පොලිස් මූලස්ථානයටත් පැමිණිලිකරන ලෙසද ඉල්ලා සිටී.පහවසර ශිෂ්‍යත්ව විභාගය අද (20දා) දහවල් 12.00 ට අවසන්විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.