ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් වෙයි
- 2017-12-19 15:41:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වසරේ ප්‍රථිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයට අදාළව පාසල් කඩයිම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (19දා) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් සඳහා ඉහළම ලකුණු සංඛ්‍යාව කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නියම වී තිබේ. එය ලකුණු 187කි. සිංහල මාධ්‍ය බාළිකා පාසල් සඳහා ඉහළම ලකුණු කොළඹ විශාඛා විද්‍යාලයට හිමිව ඇත. එය ලකුණු 189කි. මිශ්‍ර පාසල් අතර ඉහළම ලකුණු සලකා බලන්නේ රත්නපුර සීවලී විදුහලටය. එය ලකුණු 179කි.
දමිල මාධ්‍ය අනුව ඉහළම ලකුණු සළකා බලන පාසල් තුන
පිරිමි - කොළඹ රාජකීය 182
බාළිකා - මහනුවර උසස් බාළිකා 183
මිශ්‍ර - හැටන් හයිලන්ඩ්ස් 171
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments