ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශපත් විදුහල්පතීන්ට තැපැල් කරලා
- 2017-07-18 14:44:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යැවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි. ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ විදුහලේ විදුහල්පති මඟින් ලබන අගෝස්තු 01 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු සංශෝධනන් සිදුකර ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 20 වැනිදා පැවැත්වෙන අතර, මෙවර අයදුම්කරුවන් 356728ක් පෙනී සිටී. විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 කදී පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments