ෂැංහායිහි ඉහළම ස්ථානයේ පිහිටි පොත් සාප්පුව
- 2019-08-14 15:34:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෂැංහයි කුළුණේ 52 වන මහලේදී ඩුයුන් පොත් සාප්පුව විවෘත කරනු ලැබීය.මීටර් 239 ක් උසින් පිහිටි එය නගරයේ ඉහළම ස්ථානයක පිහිටා ඇති පොත් සාප්පුව වෙයි.
පොත් සාප්පුව වර්ග මීටර් 2,200කි. එහි පොත් වර්ග 16,000 ක් විකිණීමට ඇත. මෙහි විවිධාකාර හැඩයන්ගෙන් යුත් පොත් රාක්ක එයට පැමිණෙන පාඨකයන්ගේ ආකාර්ශනය දිනාගෙන තිබේ.
මෙම පොත් සාප්පුව දැන් චීන ජාතිකයන්ගෙත් චීනයට පැමිණෙන සංචාරකයන්ගේත් ආකර්ශනය දිනාගෙන ඇති අතර එයට ඇතුළුවීමට පැය තුනක පමණ කාලයක් තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැඳී සිටිය යුතු වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments