Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම පළාත් සභා විපක්ෂ නායක, චානක අයිලප්පෙරුම මහතාගේ අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් මාලාව යටතේ  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරණු ලබන මධ්‍යම පළාත් සිසු සිසුවියන් සඳහා පවත්වනු ලබන සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යාපන සිසු ප්‍රතිපෝෂණ සම්මන්ත්‍රණය හෙට දවස පුරා මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. විජය ළමා පුවත්පත, අධ්‍යාපනය සඳහා පුවත්පත් වැඩසටහන, ලංකා මාධ්‍ය අධ්‍යාපන ගුරු සංගමය එක්ව මෙම වැඩටහන මෙහෙයවනු ලබයි. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානි අචාර්ය බන්දුල පී දයාරත්න, මහතාගේ මෙහෙයවීම යටතේ දුමින්ද සංජීව බාලසූරිය, අනාන්ද බණ්ඩාර අබේසිංහ, තිලක් ඉන්දික සෙනෙවිරත්න, රේනුකා වනිගසිංහ, ගංගා හරෝෂණි සමරසේකර සහ ප්‍රේමා බලවත් බණ්ඩාර යන සන්නිවේදනය විෂය පිළිබඳ විශේෂඥ පුහුණු දේශකවරුන් විසින් වැඩමුළුවේ දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනු ලබයි.

A seminar for Communication and Media Education for the students of the Central Province will be held tomorrow, at the Central Provincial Council Auditorium. The program will be held under the series of educational development programs of the Central Provincial Council Opposition Leader, Mr. Chanaka Illeperuma. Wijaya Child Weekly, Newspaper in Education program, Lanka Media Education Teachers Association conducted the Programme. National Institute of Education, a former Media Education Project head Dr. Bandula P Dayarathne supervision under Duminda Sanjeewa Balasuriya, Annan Bandara Abeysinghe, Tilak Indika Seneviratne , Renuka Wanigasinghe,Ganga Haroshani Samarasekara, Prama B. Bandara Media Education specialist speak by the lectures.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.