2025 මැයි මස 06 ප.ව. 06:56 - {{hitsCtrl.values.hits}}
බීජිං, මාර්තු 31 (ෂින්හුවා) - කොවිඩ් 19 වයිසරය දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වීමක් සඳුදා දිනයේදී චීනයෙන් වාර්තා නොවුණ බව චීන සෞඛ්‍ය අධිකාරිය අඟහරුවාදා කියා සිටියේ සිටියේය. ඒ අනුව සඳුදා දිනයේදී චීනය තුළ දේශීය වශයෙන් රෝගීන් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 48 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවද සෞඛ්‍ය අධිකාරිය සඳහන් කළේය.
![]() |
diary Read more... |