Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ සුවිශේෂී දායකත්වය  වෙනුවෙන්    පිරිනැමෙන (Outstanding Contribution to Social Development) සම්මානයට පාත්‍ර විය.

සමාජ සංවර්ධනය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය සහ දායකත්වය මුලු ‍ලොවට ම ආදර්ශයක් බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සතු උදාර නායකත්වය අගය කරන බවත්, එම දැනුම සහ අත්දැකීම් සෙසු රටවල් සමග හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සමුළුව සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බව World CSR Day and CSR සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර් එල් භාතියා මහතා සඳහන් කළා.

ඉන්දියාවේ මුම්බායිහි The Taj Land End හෝටලයේ දී පසුගියදා (2017-02-17 හා 18 දෙදින තුළ) පැවති මෙම සමුළුවට ආසියානු සහ යුරෝපීය රටවල් 84ක නියෝජිතයින් එක්ව සිටියා. මෙවර සමුළුවේ තේමාව වූයේ The Future of Profit is purpose යන්නයි.
තිරසර හා සමස්ත සංවර්ධනය සඳහා සමාජ වගකීම උදෙසා ආර්ථික වර්ධනය හා ව්‍යාපාර තිරසර සංවර්ධනය සඳහා සමාජ නවීකරණය, පිළිබඳ සිදුවිය යුතු සමාජ වෙනස්කිරීම් ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධව මෙම සමුළුවේ දී සාකච්ඡා කෙරුණු අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ‍මෙම සමුළුව අමතා සාමූහික සමාජ වගකීම් හා තිරසර සංවර්ධන අරමුණු (CSR and Sustainable Goals) මැයෙන් විශේෂ දේශනයක් ද පවත්වනු ලැබුවා.

 

 16832395_10155116552319060_6029763060984389822_nAAAA ABB ABC

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.