සරසවි කඩයිම් ලකුණු නිකුත් වෙයි
- 2017-06-06 17:09:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016/2017 විශ්වවිද්‍යාල අධ්‍යාපන වර්ෂය සඳහා සරසවි කඩය්ම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ (www.ugc.ac.lk) යන වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
එසේම වෙබ් අඩවියට පිවිස තම අපොස උසස්පෙළ විභාග අංකය ඇතුළත් කිරීමෙන් තමා තේරීපත්ව ඇති පාඨමාලාව පිළිබඳව විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවද පවතියි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments