සාපෙළට සිසුන්ගේ ජාතික හැඳුනුම්පත මේ 30දාට පෙර
- 2017-10-23 09:20:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපොස සා පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ ජතික හැඳුනුම්පත මේ 30 වැනි දිනට පෙර ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
හැදුනුම්පත ලබා ගැනීම සදහා අයදුම්පත් මෙතෙක් ඉදිරිපත් කර නොමැති පාසල් ඇත්නම් නොපමාව ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු දන්වා සිටී.
දිවයින පුරා ඇති සියලුම පාසල් මේ වසර මුලදි දැනුවත් කොට අදාළ අයදුම් පත් මාර්තු මස 31 වැනි දිනට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වෙත එවන ලෙස විදුහල්පතිවරුන් දැනුවත් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments