සාපෙළ අනිවාර්ය විෂයන් 6ක් කිරීමට යයි
- 2017-12-07 15:25:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉදිරියේදී අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව 06 කට සීමා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද (07)දා නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ප්‍රධාන විෂයන් වලට අමතර සියළු සෙසු විෂයන් ප්‍රයෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකරීමට අපේකෂා කරන බව ද අධ්‍යාපන පැවැසීය.
දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments