සාපෙළ අයදුම්පත් 15 වැනිදා දක්වා
- 2017-06-12 17:38:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර (2017) අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට අයැදුම්පත් මේ මස 15 වැනිදා දක්වා යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙදිනෙන් පිසුව ලැබෙ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පතිවරයා මගින් ද පුද්ගලික අයදුම්කරුවන් තැපැල් මගින් ද අයදුමපත් යොමු කළ යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments