2025 මැයි මස 24 පෙ.ව. 11:38 - {{hitsCtrl.values.hits}}
අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් බාරගැනීම ජූනි 15 දින දක්වා දීර්ඝ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
දෙසැම්බර් 12 වැනි දින සිට පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්පත් බාරගන්නා අවසන් දිනය මෙම මස 31 වැනි දින බවට මුලින් ප්‍රකාශ කර තිබූ බවද හෙතෙම පවසා සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |