සාපෙළ ප්‍රථිඵල අද රාත්‍රී නිකුත්වේ
- 2018-03-28 13:10:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන පොදු සහතික සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථපල අද රාත්‍රී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2017 වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස එම විභාගයේ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ. මෙවර සාමාන්‍යපෙළ විභාගයට සිසුන් ලක්ෂ 6ට අධික සංඛ්‍යාවක් පෙනී සිටි අතර එය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඇත.සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට ඇතුළත් කිරිමේ හා ඒවා නැවත පරීක්ෂා කිරිමේ ක්‍රියාවලියේ තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබැඳි පුවත්
Reply To:
Name - Reply Comment
0 Comments