සාපෙළ විභාගයට විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ට පහසුකම්
- 2016-10-14 02:13:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් හට සහන සැලසීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (14දා) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව රට පුරා මධ්‍යස්ථාන 26 කදී මෙම පරීක්ෂණ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කීය.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව හා ස්ථාන
Reply To:
Name - Reply Comment
0 Comments