සාපෙළ විභාගයේ අයදුම්පත් කැඳවයි
- 2017-05-04 16:06:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් මේ මස 31 වන දින වන විට විභාග දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මගින් අයදුම්පත් ලබාදිය යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් අද (04දා) දින පුවත්පත්වල පළවී තිබෙන ආදර්ශ අයදුම්පත උපයෝගී කරගෙන අයදුම්පත් ලබාදිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
දෙසැම්බර් 12 වන දින සිට 21 වන දින දක්වා පැරණි හා නව නිර්දේශ යටතේ සාමාන්‍ය ‘පෙළ විභාගය පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments