සාපෙළ සිසුන්ට හැඳුනුම්පත් ලබාදිමේ එක්දින සේවාවක් අද
- 2016-11-19 09:32:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විමසීම් කළ හැකිය. මෙම එක්දින සේවය පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක වේ. එක්දින සේවයේ ගාස්තුව රුපියල් දහසක් වන අතර එදින පාසල් ඉල්ලුම්කරුවන් පැමිණිම අනිවාර්ය නොවේ. සිසුවාගේ දෙමාපියන් හෝ ඥාතිත්වය තහවුරු කළ හැකි පුද්ගලයෙකු ඒ පිළිබඳ තහවුරු කිරිමේ ලියවිල්ලක් හා ඉල්ලුම්කරු විසින් බලය පැවරූ ලිපියක් සමග පැමිණිම අත්‍යවශ්‍ය වේ.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments