2025 ජුලි මස 07 වන සඳුදා
.
2025 ජුලි මස 07 පෙ.ව. 04:59 - {{hitsCtrl.values.hits}}
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 දා සිට 21 දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සඳහා අයඳුම්කරුවන් 688,573 ක් පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී විභාගය පැවැත්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී