සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවේ
- 2019-05-06 14:38:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ මස 24 වන දින දක්වා අයදුම්පත් බාරගැනේ. රජයේ පාසල් හා අනුමත පිරිවෙන් වලට අදාළ අයදුම්පත් තැපැල් මඟින් යොමුකර ඇති අතර අයදුම්පත් මෙතෙක් නොලැබුණු පාසල් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාවට දැනුම් දිය යුතුය. පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආදර්ශ අයදුම්පතක් ලබාගත හැකිය. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වේ.
සබැඳි පුවත්---------------------
Reply To:
Name - Reply Comment
0 Comments