සිංහලෙන් කියන දේ යතුරුලියණය වෙයි
- 2017-08-16 11:10:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමාන්‍යයෙන් වචන යතුරුකරණය කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදීම සඳහා අවස්ථාවක් ගූග්ල් විසින් පසුගියදා හඳුන්වා දුන්නේය.
ඒ වොයිස් ටයිපින් සේවාවයි. ඊයේ දිනයේදී අලුතෙන් ලෝකය පුරා භාෂා තිහකට ලබාදුන් මෙම සේවාව නිසා මිනිසුන් බිලියනයකට පමණ එම සේවාව සලසාගැනීමේ ඉඩ ලැබී ඇත.
සිංහල භාෂාවද එයට ඇතුළත් කර ඇත. මෙය නොමිලයේ ලබාදෙන සේවාවකි. සේවාව ලබාගැනීමට භාගත කිරීමට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් හිGboardයෙදුම පමණකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments