සියලු පාසල්වලට අද නවක සිසුන් ඇතුළත්වේ
- 2019-01-17 14:15:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණ. මීට සමගාමීව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීමේ අරමුණින් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශවන දරුවන් සඳහා “ එකට වවමු එකට වැඩෙමු” යන මැයෙන් රුක්රෝපණ වැඩසටහනක් ද ආරම්භ කෙරුණා.
දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 අතුරින් පාසල් 9,193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරක ම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments