සියලු සමාජජාල පාලනයට පියවර
- 2018-03-07 12:50:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
( විනීතා එම් ගමගේ - ලංකාදීප ඇසුරිනි)
තරිදු ජයවර්ධන
ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments