සිරිමාවෝ සිසුවියන්ගෙන් ජනපතිට සංදේශයක්
- 2016-06-27 19:12:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සිසුවියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් භාරදීම අද (27දා ) ජනාධිපති නිලනිවසේදී සිදුවිය. විද්‍යාලයීය විදුහල්පතිනිය විසින් ජනාධිපතිවරයා වෙත මෙම සංදේශය භාරදෙනු ලැබිණි. ජනාධිපතිතුවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනට සහය දීමේ අරමුණින් පාගමනක් ද සංවිධානය කර තිබූ සිරිමාවෝ විද්‍යාලයීය සිසුවියන් කොළඹ අනෙකුත් පාසල් වල සිසුදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කලහ..ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments