Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩෙංගු අවදානම සහිත කලාපවල පාසල් ශිෂ්‍යාවන්ට හා පහළ ශ්‍රේණිවල සිසුන්ට සිරුර ආවරණය වන ලෙස ඇඳුම් ඇඳීමට අවසර  ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

පාසල් සිසුන් බොහෝ පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරුවීමට හේතුව ශරීරය වැඩි වශයෙන් නිරාවරණය වීම බව අධ්‍යනයකින් හොළිව තිබීමත් සමග මෙයට තාවකාලික විකල්පයක් ලෙස අමාත්‍යාශය මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව  පාසල් සිසුවියන්ට ගවුමට අමතරව ශරීරය ආවරණය කරගැනීමට සුදුසු ඇඳුමක් භාවිත කිරීමටත් පහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් ඇඳීමටත් අවසර හිමිවෙයි.  ඒ සඳහා චක්‍රලේඛයක් ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

mosqui

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.